There is no god to pray
To ask for wings to fly
She lives so far away
Need to be with no cry
It is hard to make steps
As she wished me “all the Best”
I walk alone on the Steppes
But I don’t know what will on very next
The hundred Iron shoes has broken
The hundred iron helmets and hundred iron walking sticks
I past the malicious forests
And many deadly deserts
I’m still on my way
She is still where she is stay
But I’m not a one who made by clay
That is why I feel still so gray
In a end of a mountain bend
I saw the sun
I screamed by my strength
He smiles and said “A useless time you have spent”
At least without a bun
Oh! I need strength for next few lengths…
.
6.16.2013
6.15.2013
අලෝනා සහ රතුකුසුම
හුස්ම අවසන් වී
අඳුරු වී අවකාශයම
මැළවේවි තුරුවැල්
සිඳී දිය දහරා
වියලී යාවි ජීවිතයම
ඉරිතලා පුපුරාවි හදමඬල
වියෝවේ සැඩ හිරු රැසට
පිපාසිත විහඟුන්
නවතාවි ගී ගැයුම්
මැලවුන මල්පෙතිමත
මිය යාවි සමනලුන්
බලා හිඳිමි
දුර ඈත එහා
නොදන්නා රාජධානියේ
උදුරා වීසිකල
රත් කුසුම් පඳුරු ලඟ
අලෝනා…
ඔබ එනතෙක්
අවසන් හුස්ම ගනිමින්…
අඳුරු වී අවකාශයම
මැළවේවි තුරුවැල්
සිඳී දිය දහරා
වියලී යාවි ජීවිතයම
ඉරිතලා පුපුරාවි හදමඬල
වියෝවේ සැඩ හිරු රැසට
පිපාසිත විහඟුන්
නවතාවි ගී ගැයුම්
මැලවුන මල්පෙතිමත
මිය යාවි සමනලුන්
බලා හිඳිමි
දුර ඈත එහා
නොදන්නා රාජධානියේ
උදුරා වීසිකල
රත් කුසුම් පඳුරු ලඟ
අලෝනා…
ඔබ එනතෙක්
අවසන් හුස්ම ගනිමින්…
5.23.2011
"ලු"
ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු
කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු
ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු
Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු
Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු
Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු
XP බාවිතයෙන් Blah bla bla blahh කියලා (Notepad) type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු
ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු
ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු
තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු
තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු
ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු
ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු
THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු
1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු
1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු
1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු
ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු
ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis ලු
අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු
ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු
ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශා 2796ක් දැනගන්න ඕනිලු
වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු
ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු
ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු
ඩොල්‍ෆින්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු
සාමාන්‍යයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු
පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු
සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු
ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු
මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000ක් දිගයිලු
කංකුන්ඩට පාද 750ක් විතර තියනවලු
ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු
හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප්‍රමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යනප්‍රමානය වැඩියිලු
පැසිෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු
වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71ක් පිටවෙනවලු
වීදුරු බිඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800ක් විතරලු
ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු
ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8ක් විතරලු
වතුර නැතුව ඔටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු
මිනිස් මොලයෙන් 80%ක්ම වතුර වලින් පිරිලලු
එල්විස් ප්‍රෙස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු
ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු
කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු
yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු
හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12යිලු
පුරානයේදී ග්‍රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු
ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38යිලු.
විදුලි බල්බය හොයාගත්ත තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු
මොනාලිසාට ඇහි බැමි නැතිලු
Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු
Google වල නියම නම Backurubලු
දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176ක් දිගයිලු
කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු.ඒක ටෝනාර්ඩෝ කුනාටුවෙ වේගයට සමානලු
ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු
Titanic ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු
ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔටුවොයි අපනයන කරනවලු

5.13.2011
facebook හිඟන්නන්
මග තොටේ යන විට ඕනෑතරම් යාචකයන් දකින්නට සිටී. නමුත් මෙමෙ ලිපිය එම හිඟන්නන් ගැන නොව facebook හිඟන්නන් ගැනය. ඒ මොන ආකාරයේ හිඟන්නන් යැය් විමසා බලන්නට ප්‍රථමයෙන් facebook ගැන අවධානය යොමු කරමු. facebook හි නිර්මාතෘ පවසන්නේ facebook වෙබ් අඩවියේ අරමුන මිනිස් සබඳතා වර්ධනය කිරීම බවය්.නමුත් පොඩි එකෙකුට උවත් තේරෙන කරුන නම් facebook හි අරමුන හැකි පමනින් මුදල් හම්බ කිරීම බවයි. ලෝකය පුරා ලක්ශ ගනන් ජනතාව දිනපතා ෆේස්බුකියට රොක් වී මාර්ක් ට කෝටි ගනනින් ඩොලර් උපයා දේ.
මේ පිරිස අතරින් බහුතරයක් මම ඉහත කී ආකාරයේ යාචකයෝය. මඟ තොටේ සිටිනා යාචකයෝ ඉල්ලන්නේ මුදල්ය. නමුත් ෆේස්බුකියේ සිටින්නේ අමුතුම ටය්ප් එකේ හිඟන්නෝය. ඔවුන් හිඟන්නේ අවධානයය්. ලංකාවට හැම කෙහෙල් මලක්ම එන්නේ පරක්කු වෙලාය. විලසිතා වල සිට ඉංග්‍රීසි ගීතය දක්වා ලංකාවේ මධ්‍යයම පාන්තිය වෙත ලඟා වන්නේ හද්ද පරන වූ පසුවය. ලංකාවේ සිංහල මාධ්‍යය ඉංග්‍රීසි ගීතයක් වුවද ප්‍රචාරය කරන්නේ එය නිකුත් වී මාස ගනනක් ගත වූ පසුවය. ඉතින් අපේ සිංහල මාධ්‍යය ඇසුරු කරන ඈයෝද පට්ට අලුත් ඉංග්‍රීසි සින්දුවක් ඇවිත් යැය් කියමින් උඩදාගෙන අර හද්ද පරන ගීතයට සවන් දෙය්.ෆේස්බුකියටද ලංකාවේ වූයේ මේ හදියමය. ෆේස්බුකිය නිකුත් වී වසර ගනනක් ගත වුවත් අපේ මාධ්‍යය එය සොයා ගත්තේ මෑතකදීය. එදා පටන් මාධ්‍ය කරුවන්ගෙන් හරි කරදරේය, අපේ page එක like කරන්න, අසවල් group එකට join වෙන්නයය් උන්ගේ කන්දොස්කිරියාවේ නිමක් නැත. මෙහි ප්‍රතිපලයක් සහ අන්තර්ජාලය සබඳතා සඳහා ඉල්ලුම ඉහල යෑමත් සමඟ ෆේස්බුකියට ලංකාවේ තිබුනාට වඩා ජනප්‍රියත්වක් ලංකාවේ ලැබී තිබේ .දැන් facebook එක ලංකාවේ new thing එක බවට පත්ව ඇත.
හම්බන්තොට සිරිපාලගේ පුතා සිට කොලඹ හතේ එකා දක්වා අද ෆේස්බුකිය භාවිතා කරය්. මාතෘකාව ඇරඹෙන්නේ මෙතනදීය. ෆේස්බුක් භාවිතා කරන්නන්ගෙන් බහුතරයකට එක්තරා පොදු ලක්ශනයක් ඇති බව මා දැක ඇත. එනම් අවධානය පසු පස හඹා යාම, එසේ නැතිනම් attention whoring යන ලක්ශනයය්. facebook වාතයක් බවට පත්වන්නේ මෙවිටය. සමහරුන්ට "ඔන්න මම කනව", "ඔන්න මම බොනවා" "ඔන්න මම මගේ ලක්ශයක් වටින ඇඳ උඩ ඉඳ ගෙන මගේ බ්ලැක් බෙරි ෆෝන් එකෙන් facebook එනවා යැය්" දවසකට දහපාරක්වත් කිව්වේ නැත්තන් නින්ද යන්නේ නැත. තව ටික කලකින් වැසිකිලියට යාමට පෙර status update කරන කාලයක් එලඹෙන බව නොඅනුමානය. සමහරුන් " අය්යෝ අම්ම මට බැන්න" , "හය්යෝ මගෙ කොල්ල මාව දාල ගියා" "මම ඔයාට ගොඩක් ආදරෙය්", "මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ","අය්යෝ මට සනීප නැහැ", "තොට හෙන ගහපන්" "අද පාර්ටි එකනම් මාර ෆන්" කියමින් පෞද්ගලික ජීවිතයේ වෙන හැම කෙහෙල්මලක් ගැනම ෆේස්බුකියේ ප්‍රසිද්ධ නිවේදන නිකුත් කරය්, නැතිනම් අනුන්ගේ අවධානය යොමු කරගන්නා අරමුනෙන්, comments දමා ගන්නා අරමුනෙන් ජීවිතයේ දුක් කම් කටොලු ගැන අඳෝනා නගය්. තිබෙන ප්‍රශ්න අමතක කොට පොඩි ෆන් එකක් ගැනීමට ෆේස්බුකියට ගිය විට අනුන්ගේ අඳෝනා දැකීම තරම් මල පන්නන දෙයක් වෙන නැත. " අය්යෝ මගේ කොල්ල මාව දාල ගියා ඉඳල වැඩක් නැහැ, මට මැරෙන්න ඕනෙ යැය්" කියන උන් දැක්ක විට අනේ ඕවත් ප්‍රශ්නද යැය් මට සිතේ. නමුත් සිය ගනනින් අදාල පුද්ගලයාගේ මිතුරු මිතුරියෝ comment කරමින් ඔහුට හෝ ඇයට අවධානය ලබා දේ, ඔහුගේ හෝ ඇයගේ සිත සනසන්නට උත්සහ කරය්. ෆේස්බුකියේ හැමදාම සිදුවන්නේ මෙයය්.

ෆේස්බුකියේ pvt message කිරීමට අවස්ථාව තිබුනද බොහොමයක් පිරිස wall post දමමින් අවධානය අනිත් අයගේ අවධානය යොමු කරගැනීමේ උත්සහයක නිරත වේ. බොහෝ විට මෙය කරන්නේ පෙම්වතුන් සහ පෙම්වතියන්ය. මට මේ වෙලාවට කියන්න හිතෙන්නේ " අනේ ඔයා අහවල් එක්කෙනාට ඔච්චර ආදරේනම් ඕක message කරල කියන්නකො, ඕකට මාධ්‍ය නිවේදන නිකුත් කරන්නම ඕනෙද"
තවත් පිරිසක් තමන් කරන හැම මගුලේම ඦායාරූප අරගෙන ෆේස්බුකියේ පලකරය්. resturant එකකට ගියහොත් කාපු මස් කට්ටේ සිට ටූත් පික් එක දක්වා ඦ්යාරූප ගෙන ෆේස්බුකියේ පල කරය්. හරියට "අපි කන්නේ මෙන්න මේව" යැය් කියන්න හදනවා වගේය. අලුතින් ඇඳුමක් මිලදී ගත්තොත් එයද ෆේස්බුකියේ පල කරය්. සමහරුන් තමන්ගේ මූනේ ඦායරූප comments දමා ගන්නා අරමුනෙන් සිය ගනනින් පල කරය්.සමහරුන් තමන්ට තියෙන පොඩිම ඇඳුම ඇඳගෙන ඦ්යාරූප පලකරය්. මෙය විහිලුවක් බවට පත්වන්නේ සමහර තරුනයෝද ශර්ට් එක ගලවගෙන පපුව ඉස්සරහට දමාගෙන ගත් ඦායාරූප පල කරන විටය. තමන් අවධානය හිඟන්නෙක් බව ලොවටම පෙන්නය්.
ඔවුන් එතනින් නවතින්නේද නැත, පෙම්වතාගේ හෝ පෙම්වතියගේ මූන සිඹින ඦයාරූපයේ සිට අලුතින් මිලදී ගත් ජංගම දුරකතනයේ ඦායාරූපය දක්වාද ෆේස්බුකියේ පල කරය්. නොදැනීම තමන්ගේ පෞද්ගලිකත්වයට හානි කරගනී මෙය ලංකාවේ facebook භාවිතා කරන්නන්ට පමනක් සීමා නොවේ, මුලු ලෝකයේම පවතින තත්වයකි.මෙවැනි ප්‍රදර්ශනකාමය සඳහා facebook භාවිතා කරන්නන් බහුලය. නමුත් ලංකාවේ මෙවැනි දෑ ගැන කතිකාවක් ඇති වන්නේ කලාතුරකිනි.
ප්‍රශ්නය facebook නොව , භාවිතා කරන්නන්ගේය. විදේශ ගත වන අවස්ථාවන්හිදී පවුලේ අය සහ මිතුරු මිතුරියන් සම්බන්ධ කරගැනීමට ඇති ලාබදායී හා පහසු ක්‍රමයක් ලෙස facebook දැක්විය හැක. එම නිසා ෆේස්බුකිය ප්‍රයෝජනවත් වන අවස්ථා බොහෝමයක් ඇත. නමුත් බහුතරයක් ෆේස්බුකිය භාවිතා කරන්නේ මා ඉහත කී කාරනාවන්ට යැය් මට සිතේ.
අවසානයේ කියන්නට තිබෙන්නේ ඔබගේ facebook account එක කාටත් වැඩක් වන යමක් බෙදා ගැනීම සඳහ භාවිතා කරන්න. ඔබගේ ජීවිතයේ වටිනා අවස්ථා බෙදා ගැනීම සඳහා භාවිතා කරන්න. ඔබගේ පෙම්වතිය ඔබව හැරදා ගියත්, ඔබට අසනීප වුවත්, ඔබට ජීවිතය එපා උනත්, ඔබ මොන කෑමක් කෑවත් මට එයින් වැඩක් නැත,මට ඔය කුනු කන්දල් ගැන දැන ගැනීමට උවමනාවක්ද නැත.කියන්නේ ද්වේශයෙන් නොවේ. ඔබ ලෝකයට විහිලුවක් වීම දකින්නට අකමැති නිසාය.
.......................එරන්ද.........................

5.12.2011
ලගම දූර
" Proxima" උඹ මගේ තාරුකාව ආලෝක වර්ශ හතරක් එහාට වී මා ලඟින්ම ඉන්න
by එරන්ද.....
Subscribe to:
Posts (Atom)